පාවෙන බොන්සායි
මෙම අළුත් නිර්මාණය පාවෙන බොන්සායි ය.මෙය පසුපස සිටින හොෂින්චු කණ්ඩායම සිය නිර්මාණයට නම් තබා ඇත්තේ එයාර් බොන්සායි (Air Bonsai) ලෙසයි.
මෙම නිර්මාණයේ කොටස් දෙකකි. ජපන් පෝසිලේන් වලින් සැදුම්ලත් බිම තිබෙන “energy base” කොටස හා ඊට උඩින් පාවෙන “little star” කොටසයි.
බොන්සායි පැළෑටිය ඇත්තේ “little star” කොටසේය. මෙම කොටස් දෙකේම චුම්භක සවිකර ඇත්තේ චුම්භක බලයෙන් උඩු කොටස ගුවනේ පාවීමටයි.
No comments:
Post a Comment